මගේ කවි
මම දක්ෂ කවිකාරියක් නම් නෙමෙයි.මට ලොකුවට කවි ලියන්න බැහැ.ඒත් ඉතිං මං පොඩි උත්සාහයක් දැරුවා නිසදැසක් ලියාගන්න.බලන අය මට හිනාවෙවී මේවටද නිසදැස් කියන්නේ කියලා.මං තරහ නැහැ.මේක පුංචි අහිංසක උත්සාහයක් විතරයි.තියෙන අඩු පාඩු ඉදිරියේදී හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මට ඔයාලගේ ප්‍රතිචාර ගොඩාක් වැදගත් වෙනවා.ඉතිං මම බලපොරොත්තු වෙනවා මේවා කියවලා හොඳ හෝ නරක ගැන යමක් සඳහන් කරලම යාවි කියලත්.
1 comments:
උත්සහය ඉතා අගය කරමි..
ඉදිරි අනාගතයට සුබ පතමි....
Post a Comment