සුභ නව වසරක් වේවා!!!!!

කාව්‍යා යශ්විනි 6:52 AM |

ලැබුවා වූ නව වසර ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!!
අලුත් අවුරුද්ද ලබනවත් එක්කම  මට වගේම ඔයාලා හැමෝටමත් මහමෙරක් තරමට බලාපොරොත්තු, සිහින ඒ වගේම සපුරාගන්න ඕනේ ඉලක්ක ගොඩ ගැහිලා ඇති. ඉතිං ඒ දේවල් සැබෑ කරගන්න යන ගමනේදී මං පුළුවන් තරම් උත්සාහ කරනවා මගේ යාලුවොන්ට රසවිඳින්න අලුත් යමක් දෙන්නත්. මේ වෙනකන් මං ලියපු දේවල් කියවලා පුංචි like ක් හරි දාලා මට සහයෝගය දක්වපු හැමෝටමත්  like නොදැම්මත් මගේ ලිපි කියවලා හරි බලපු හැමෝටමත් මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මං බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් ඔයාලා හැමෝම මාත් එක්ක රැඳිලා මට සහයෝගය දක්වාවි කියලා.මං ලියන දේවල් වල අඩුපාඩු පෙන්නලා දීල මාව දිරිමත් කරාවී කියලත් බලාපොරොත්තු වෙනවා.


4 comments:

Senura Yasaswin said...

ඔබටත් සුභම සුභ නව වසරක් වේවා...... !!! :-)

Anonymous said...

සුභ අලුත් අවුරුද්දක් වේවා...... !!!

saman said...

Happy New Year ....

කාව්‍යා යශ්විනි said...

ඔබ සියලු දෙනාටම ස්තුතියි!!!!!!!!!

Post a Comment